Ala Vaikunthapuraamloo movie (allu arjun)
loading...
Ala Vaikunthapuraamloo
මෙන්න ඔයාලා එනකන් නොඉවසිල්ලෙන් හිටපු අල්ලුගේ අලුත්ම තෙලිඟු ෆිල්ම් එක...
2020 ජනවාරි 10 වෙනිදා තමා මේක සිනමාහල් වල තිරගත වීම ආරම්භ වෙන්නේ..ඒ කියන්නේ මහේශ් බාබුගේ sarileru neekevvaru චිත්‍රපටය තිරගත වෙන්න කලින් දවසේ...
පිරිවැය ඉන්දියානු රුපියල් බිලියනයක් කියලා තමා සදහන් වෙන්නෙ...කොහොම හරි තිරගත වෙලා වැඩි දවසක් යන්න කලින්ම අදායම ඉන්දියානු රුපියල් කෝටි 200 ඉක්මවලා තියනවා...
කොයි කොහොම වෙතත් මහේශ් බාබුගේ ෆිල්ම් එකත් එක්ක කරට කර ඇදුනු අල්ලුගෙ ෆිල්ම් එක කොහොම හරි ෆිල්ම් දෙකෙන් ප්‍රථම තැන දිනා ගන්නවා...
ඒ කියලා මහේශ් බාබුගේ ෆිල්ම් එක හොද නෑ කියලා නෙමේ මම කිව්වෙ...තරගෙකින් කවුරු හරි කෙනෙක් දිනන්න ඕනනේ...එකයි..
Allu arjun, navdeep, susanth, puja hedge, nivetha pethuraj, tabu, jayaram වගේ නලු නිලියෝ රැසක් මේකට රංගන දායකත්වය ලබා දීලා තියනවා..
අධ්‍යක්ෂනය Trivikram srinivas
සංගීතය S Thaman
නිශ්පාදනය geetha arts හා haarika & hassine creation
කතාව පටන් ගන්න විදිය ටිකක් කිව්වොත් බන්ටු(අල්ලු) හා රාජ්(සුසන්ත්) දෙන්නා ඉපදෙන රෝහලෙන් තමා පටන් ගන්නේ..
මෙතනදී වාල්මිකි ලමයි දෙන්නව මාරු කරනවා. එතන්දී ඒක වලක්වන්නට යන හෙදිය උඩ තට්ටුවෙන් පහලට වැටිලා කෝමා එකට පත් වෙනවා...
කොහොම හරි වාල්මිකි ගෙදර අරන් යන්නේ රාමචන්ද්‍රන්ගේ පුතා..රාමචන්ද්‍රන් අරන් යන්නෙ වාල්මිකි ගෙ පුතා..
එතන ඉදන් ඉතින් බන්ටුට තාත්තා වාල්මිකි ගේ වෙනස්කම්..බන්ටූ ඒවා වැඩිය ගනන් ගන්නේ නෑ..
කොහොම හරි වාල්මිකි කරපු දේවල් වලට කර්මය පටිසන් දෙයිද..?
බන්ටුට මොනවා වෙයිද..??
කියලා ඔයාලා ෆිල්ම් එක බාගෙනම බලන්නකෝ...මන් කතාවම කියපුවම වැඩකුත් නෑනේ...
HDRIP | ×264 | (280mb)
HDRIP | ×264 | (480mb)

පහත ලින්ක් වලින් ෆිල්ම් එක බාගන්න...
HDRIP | ×264 | (280mb)
HDRIP | ×264 | (640mb)
HDRIP | ×264 | (1GB)
HDRIP | ×265 | (911Mb)
ෆිලුමේ සිංහල උපසිරැසි මෙතනින් බාගන්න...👇
ඕන් එහෙනම් මන් ගියා..ඔයාලගෙ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ
loading...

Comments
Post a Comment